Sunday, December 11, 2011
Thank You.. 1000+ visits withing 10 Days.
7:32 PM
Tuesday, December 6, 2011
ඇඩ්සෙන්ස් accept වුනේ නැද්ද? එහෙනම් මේක බලන්න.
8:14 PM
ගොඩක් යාලුවො දැන් දැන් බ්ලොග් ලියනවනේ.බ්ලොග් එකට ඇඩ්සෙන්ස් දාගන්නත් ට්‍රයි කරනවානේ.ඒත් තියන ප්‍රශ්නේ සිංහල බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දාගන්න එක ඉතාම අමාරු වැඩක් වීම.
ඇඩ්සෙන්ස් වගේම 100% ගෙවීම් කරන තැන් තියනවනම්? මොකටද තවත් බලන් ඉන්නේ? මම කියන්න යන්නේ ඒ වගේ තැන් කීපයක්.මේවා ඩොලර් 10ක් විතරක් ඉපැයුවත් මුදල් ගෙවීම් කරන විශ්වාසනීය තැන්.අනිත් දේ තමා, ඇඩ්ස් ක්ලික් නොකලත් පේජ් ඉම්ප්‍රෙශන් (page impressions) වලටත් මේකෙන් ගෙවීම් කිරීම.ඉතින් යාලුවන්ට තේරෙනව නේ මේකෙ වැදගත්කම.. කැමති අය ට්‍රයි කරන්නකෝ එහෙනම්.
Here is one.. Register here and try. 100% payment sure.


දැනට මේකෙ රෙජිස්ටර් වෙලා බලන්න.ඇඩ්වටයිසින් ගැන යමක් දැනගන්න ඕනෙනම් මගෙන් අහන්න.තවත් විස්තර ඉක්මනටම පලකරන්නම්කෝ.
Friday, December 2, 2011
Captcha entering, 100% sure. Income as you work!
10:52 AM
මේ වගේ කැප්චා දැකල තියනව නේද?
අන්තර්ජාලයේදී විවිද සේවා ලබා ගැනීම් වලදී භාවිතා කරන්නා පුද්ගලයෙක්ද කියන එක තහවුරු කරගන්න මේ වගේ ක්‍රම යොදා ගන්නව.නැත්තම් සමහර සොෆ්ට්වෙයාර් මගින්(බොට්ස් ප්‍රෝග්‍රෑම්ස් මගින්) අනවශය විඩියට පරිභෝජනය කරනවනේ.ඒත් මේක සමහර පිරිස් වලට කාලය කා දැමීමක්.එයාල වෙනුවෙන් ඔයාලට රූපය බලන් පහල කොටුවෙ කැප්චා 1 එන්ටර් කරන්න පුලුවන්ද?එහෙනම් ඔයාලට අ වෙනුවෙන් මුදලක් ලබ ගන්න කදිම ක්‍රමයක් තමයි මම කියන්න යන්නේ.
තව වැදගත් දෙයක් කියලම ඉන්නම්කො.ඔයාල ඕනෙවට එපාවට කලොත්නම් මෙක මගදි නතර වෙනවා.දිගටම ටිකක් මහන්සිවෙලා කරන්න පුලුවන් අය විතරක් මෙක පටන් ගන්න.මුළින්ම කිව්වා ඔන්න.ඔයාට මහන්සියෙ තරමට ප්‍රතිපල ලැබෙන එකක් මේක.
එහෙනම් පටාන් ගමු..
- පළමුව මෙහි රෙගිස්ටර් විය යුතුයි.
click image here.
2. ඉහළ ඇති register ක්ලික් කර ඔබේ විස්තර ඇතුලත් කරන්න.තොරතුරු වල නිවැරදිතාව ඉතා වැදගත්.
3. ඔබේ ඊ මේල් ගිනුමට එවිට ඉ මේල් එකක් මගින් ලැබෙනු ඇත.එහි ඇති ලින්ක් එක ක්ලික් කර ගිනුම ඇක්ටිව් කරගන්න
4.ගිනුම සෑදූ පසු ක්ලික් කර දැක්වෙන කැප්චා එක එලෙසම ටයිප් කිරීමෙන් මුදල් සොයන්න.
5.කැප්චා ටයිප් කරද්දි ඉක්මනින් ටයිප් කරන්න ක්‍රම ගොඩක් තියනවා.ඒ විතරක් නෙම්, කැප්චා එකක සියලුම අකුරු ටයිප් කරන්න ඕනෙත් නෑ.පළපුරුදුනම් ඔයාට කැප්චා එකක් දැක්ක කමක් කිව්වැකි ටයිප් කරන්නෙ මොනවද කියල..විස්තර තව ඔන්නම් මට දන්වන්නකො හොදේ.
තත්පර කිහිපයකින් ඩොලර් 17ක්!!! (100% ඇත්ත)
10:13 AM

A.W.Survey කියන්නේ 'සර්වේ'(survey) සයිට් එකක්. මේකේ මූලිකම අරමුණ තමයි වෙබ් අඩවි වල ගුණාත්මකබව දැනගැනීම.
ඉතා ඉක්මනින් මුදල් ඉපැයීමට කියාපු එකක්.මම ඔබට යෝජනා කරන ක්‍රම ඇත්තටම වැඩ කරන ක්‍රම.ඒ නිසා බය වෙන්න එපා.මේකේ පොඩි දුර්වලතාවකුත් කියන්නම්.අපේ මුදල් ලබා ගන්නනම් අවමය ඩොලර් 50ක් ඔනේ. කනගාටු වෙන්න එපා.මාස 1 හමාරකින් මෙයට වඩ ඔබට ඉපැයිය හැකියි.ඉතා සුලු කාලයක් වැඩ කර.සුලු කාලයක් කිව්වෙ තත්පර ගණනින් හොදේ...
- පළමුව මෙහි රෙගිස්ටර් විය යුතුයි.

2. ඉහළ දකුණු කෙලවරේ create free account ක්ලික් කර ඔබේ විස්තර ඇතුලත් කරන්න.තොරතුරු වල නිවැරදිතාව ඉතා වැදගත්.
3. ඔබේ ඊ මේල් ගිනුමට එවිට ඉ මේල් එකක් මගින් ලැබෙනු ඇත.එහි ඇති ලින්ක් එක ක්ලික් කර ගිනුම ඇක්ටිව් කරගන්න
ඔබට යම් ගැටලුවක් ඇත්නම් විමසන්න.ප්‍රයෝග සහ කෙට් ක්‍රම සදහා විමසන්න.ඔබ දන්නවානේ, මෙවැනි බ්ලොග්වල දත්ත සොරා ගන්න පිරිස් කොතෙකුත් සිටින බව.සියලුම වටිනා කරුණු පළකිරීමට නොවීම ගැන කණගාටු වෙමි.නමුත් ඉල්ලා සිටින්නෙකුට ඒවා ඊ මේල් කිරීමට පුලුවන්.
Register Here
Freelancer මගින් අසීමිතව උපයන්න.
9:44 AM

Freelancer යනු අන්තර්ජාලයේ සිටින සේවාදායකයන් සහ ගැනුම්කරුවන් එක්කර සැදූ විශාල ජාලයකි.මෙහිදී සේවා අපේක්ෂකයන් තම තමන්ගේ අවශයතාවන් දක්වන අතර අපට ඒවාට ලන්සු තැබිය හැක.අපගේ ඇති හැකියාවන් මත 1000 ගණනින් යුතු සේවාවන් අතුරින් හැකි එකක් තෝරා එයට අයදුම් කිරීමෙන් ඔබ හිතනවාට වඩා හොද ආදායමක් ඉපැයිය හැකිය.
මෙම වෙබ් අඩවිය 100% නීතිගරුක සහ ගෙවීම් සිදු කරන්නකි.ඔබට යම ගැටලුවක් ඇත්නම් මගෙන් විමසන්න.
- පළමුව මෙහි රෙගිස්ටර් විය යුතුයි.
click here.

2. ඉහළ දකුණු කෙලවරේ sign up ක්ලික් කර ඔබේ විස්තර ඇතුලත්
කරන්න.තොරතුරු වල නිවැරදිතාව ඉතා වැදගත්ය.
3. ඔබේ ඊ මේල් ගිනුමට එවිට ඉ මේල් එකක් මගින් ලැබෙනු ඇත.එහි ඇති ලින්ක් එක ක්ලික් කර ගිනුම ඇක්ටිව් කරගන්න
ගිනුම සෑදූ පසු එහි වඩා ඉක්මනින් මුදල් සෙවීම් පිළිබද රහස්(100% working rare tricks) කීපයක් ම වෙතින් ලබා ගන්න.ඔබේ ගිනුම සාදා මට ඔබෙ යූසර් නේම් එක දෙන්න.
ගිනුම සෑදූ පසු එහි වඩා ඉක්මනින් මුදල් සෙවීම් පිළිබද රහස්(100% working rare tricks) කීපයක් ම වෙතින් ලබා ගන්න.ඔබේ ගිනුම සාදා මට ඔබෙ යූසර් නේම් එක දෙන්න.
අන්තර්ජාල බැංකු ගිණුමක් ඔබටත් තිබේද?
8:13 AM
අන්තර්ජාල මුදල් සෙවීම කිරීමේදී ඔබටම කියා ඔන්ලයින් බැංකු ගිනුමක් පළමුව තිබිය යුතු වේ.මෙහිදී වඩා ආරක්ෂාකාරී මෙන්ම ශ්‍රි ලංකාවට ගැලපෙන ගිනුමක් සළකා බලන්න.ගිනුමේ මුදල් කිසිදු කරදරයකින් තොරව නිවසටම චෙක් මගින් ගෙන්වා ගැනීමට පහසුම ආකරය මම මෙහිදී සදහන් කරමි.
මෙවන් චෙක් පතක් ඔබටත් නිවසට තැපෑලෙන් ලැබෙනු ඇත.
watch this.
ගිනුම සෑදීම පියවරෙන් පියවර පහත් දැක්වේ.
- ඔබේ පරිගනකය වඩා ආරක්ෂාකාරී බව තහවුරු කර ගන්න.මේ සදහා හොද වයිරස් ගාර්ඩ් එකක් යොදා ගන්න.අවශය නම් මගෙන් ඉල්ලා සිටින්න.100%ක් නොමිලයේ වසර 2ක ලයිසන් එකක් සමග සොෆ්ට්වෙයාර්1 ලබා දිය හැක.තවත් වැදගත් කරුනක් නම් අන්තර්ජාලනෙ පිශින්(phishing) ලින්ක් ක්ලික් කර ගිනුම් සාදන්න එපා.එවිට ඔබේ මුදල් හැකර්ස් එකවුන්ට් වලට එකතු විය හැක.මා මෙහි පහල යොදා ඇති alertpay බැනරය alertpay අඩවියෙන්ම නිකුත් කල වූවකි.100% ආරක්ෂිත බව සහතික කරමි.
එවිට මෙවැනි පිටුවක් පෙනෙයි.
3. sign up now ක්ලික් කර ලැබෙන පිටුවේ ඔබේ විස්තර ඇතුලත් කරන්න.තොරතුරු වල නිවැරදිතාව ඉතා වැදගත්ය.
4. ඔබේ ඊ මේල් ගිනුමට එවිට ඉ මේල් එකක් මගින් ලැබෙනු ඇත.එහි ඇති ලින්ක් එක ක්ලික් කර ඔන්ලයින් ගිනුම ඇක්ටිව් කරගන්න
4. ඔබේ ඊ මේල් ගිනුමට එවිට ඉ මේල් එකක් මගින් ලැබෙනු ඇත.එහි ඇති ලින්ක් එක ක්ලික් කර ඔන්ලයින් ගිනුම ඇක්ටිව් කරගන්න
5. දැන් ඔබේම කියා online bank account එකක් ඇත.
Subscribe to:
Posts (Atom)
Welcome.
Subscribe us giving your email and get new tricks and tips free!
Visits
Powered by Blogger.
Popular Posts
-
ගොඩක් යාලුවො දැන් දැන් බ්ලොග් ලියනවනේ.බ්ලොග් එකට ඇඩ්සෙන්ස් දාගන්නත් ට්‍රයි කරනවානේ.ඒත් තියන ප්‍රශ්නේ සිංහල බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දාගන්න එ...
-
A.W.Survey කියන්නේ 'සර්වේ'(survey) සයිට් එකක්. මේකේ මූලිකම අරමුණ තමයි වෙබ් අඩවි වල ගුණාත්මකබව දැනගැනීම. ඉතා ඉක්මනින් මුදල් ඉපැයී...
-
Freelancer යනු අන්තර්ජාලයේ සිටින සේවාදායකයන් සහ ගැනුම්කරුවන් එක්කර සැදූ විශාල ජාලයකි.මෙහිදී සේවා අපේක්ෂකයන් තම තමන්ගේ අවශයතාවන් දක්වන අත...
-
දින 10කින් visits 1000ක් ඉක්මවීමට ලැබීම ඉතාමත් සතුටින් දන්වමි.ඔබට ස්තුතියි.
-
මේ වගේ කැප්චා දැකල තියනව නේද? අන්තර්ජාලයේදී විවිද සේවා ලබා ගැනීම් වලදී භාවිතා කරන්නා පුද්ගලයෙක්ද කියන එක තහවුරු කරගන්න ම...
-
අන්තර්ජාල මුදල් සෙවීම කිරීමේදී ඔබටම කියා ඔන්ලයින් බැංකු ගිනුමක් පළමුව තිබිය යුතු වේ.මෙහිදී වඩා ආරක්ෂාකාරී මෙන්ම ශ්‍රි ලංකාවට ගැලපෙන ගිනුමක්...
-
online marketing අන්තර්ජාලයේ මුදල් සෙවීම පිළිබද කොතෙකුත් බ්ලොග්, වෙබ් අඩවි තිබුනත් එවා තම තමන්ගේ ආර්ථික ලාභ තකාම වූවන් බව ඔබට තේර...









