Friday, December 2, 2011

Freelancer මගින් අසීමිතව උපයන්න.


Freelance Jobs

Freelancer යනු අන්තර්ජාලයේ සිටින සේවාදායකයන් සහ ගැනුම්කරුවන් එක්කර සැදූ විශාල ජාලයකි.මෙහිදී සේවා අපේක්ෂකයන් තම තමන්ගේ අවශයතාවන් දක්වන අතර අපට ඒවාට ලන්සු තැබිය හැක.අපගේ ඇති හැකියාවන් මත 1000 ගණනින් යුතු සේවාවන් අතුරින් හැකි එකක් තෝරා එයට අයදුම් කිරීමෙන් ඔබ හිතනවාට වඩා හොද ආදායමක් ඉපැයිය හැකිය.


මෙම වෙබ් අඩවිය 100% නීතිගරුක සහ ගෙවීම් සිදු කරන්නකි.ඔබට යම ගැටලුවක් ඇත්නම් මගෙන් විමසන්න.



  1. පළමුව මෙහි රෙගිස්ටර් විය යුතුයි.   
             මුලින්ම පහළ ඇති රූපය මත ක්ලික් කර වෙබ් අඩවියට යන්න.


click here.


Freelance Jobs


2. ඉහළ දකුණු කෙලවරේ sign up ක්ලික් කර ඔබේ විස්තර ඇතුලත්
  කරන්න.තොරතුරු වල නිවැරදිතාව ඉතා වැදගත්ය. 


3. ඔබේ ඊ මේල් ගිනුමට එවිට ඉ මේල් එකක් මගින් ලැබෙනු ඇත.එහි     ඇති ලින්ක් එක ක්ලික් කර  ගිනුම ඇක්ටිව් කරගන්න


ගිනුම සෑදූ පසු එහි වඩා ඉක්මනින් මුදල් සෙවීම් පිළිබද රහස්(100% working rare tricks) කීපයක් ම වෙතින් ලබා ගන්න.ඔබේ ගිනුම සාදා මට ඔබෙ යූසර් නේම් එක දෙන්න.

No comments:

Post a Comment

Welcome.

Subscribe us giving your email and get new tricks and tips free!

Visits

EaSy Softs FREE!

Powered by Blogger.

Popular Posts

Search This Blog