Friday, December 2, 2011

Captcha entering, 100% sure. Income as you work!





මේ වගේ කැප්චා දැකල තියනව නේද?



අන්තර්ජාලයේදී විවිද සේවා ලබා ගැනීම් වලදී භාවිතා කරන්නා පුද්ගලයෙක්ද කියන එක තහවුරු කරගන්න මේ වගේ ක්‍රම යොදා ගන්නව.නැත්තම් සමහර සොෆ්ට්වෙයාර් මගින්(බොට්ස් ප්‍රෝග්‍රෑම්ස් මගින්) අනවශය විඩියට පරිභෝජනය කරනවනේ.ඒත් මේක සමහර පිරිස් වලට කාලය කා දැමීමක්.එයාල වෙනුවෙන් ඔයාලට රූපය බලන් පහල කොටුවෙ කැප්චා 1 එන්ටර් කරන්න පුලුවන්ද?එහෙනම් ඔයාලට අ වෙනුවෙන් මුදලක් ලබ ගන්න කදිම ක්‍රමයක් තමයි මම කියන්න යන්නේ. 


තව වැදගත් දෙයක් කියලම ඉන්නම්කො.ඔයාල ඕනෙවට එපාවට කලොත්නම් මෙක මගදි නතර වෙනවා.දිගටම ටිකක් මහන්සිවෙලා කරන්න පුලුවන් අය විතරක් මෙක පටන් ගන්න.මුළින්ම කිව්වා ඔන්න.ඔයාට මහන්සියෙ තරමට ප්‍රතිපල ලැබෙන එකක් මේක.



එහෙනම් පටාන් ගමු..
  1. පළමුව මෙහි රෙගිස්ටර් විය යුතුයි.   
             මුලින්ම පහළ ඇති රූපය මත ක්ලික් කර වෙබ් අඩවියට යන්න. 

click image here.


2. ඉහළ ඇති register  ක්ලික් කර ඔබේ   විස්තර ඇතුලත් කරන්න.තොරතුරු වල නිවැරදිතාව ඉතා වැදගත්.  

3. ඔබේ ඊ මේල් ගිනුමට එවිට ඉ මේල් එකක් මගින් ලැබෙනු ඇත.එහි     ඇති ලින්ක් එක ක්ලික් කර  ගිනුම ඇක්ටිව් කරගන්න 

4.ගිනුම සෑදූ පසු ක්ලික් කර දැක්වෙන කැප්චා එක එලෙසම ටයිප් කිරීමෙන් මුදල් සොයන්න.

5.කැප්චා ටයිප් කරද්දි ඉක්මනින් ටයිප් කරන්න ක්‍රම ගොඩක් තියනවා.ඒ විතරක් නෙම්, කැප්චා එකක සියලුම අකුරු ටයිප් කරන්න ඕනෙත් නෑ.පළපුරුදුනම් ඔයාට කැප්චා එකක් දැක්ක කමක් කිව්වැකි ටයිප් කරන්නෙ මොනවද කියල..විස්තර තව ඔන්නම් මට දන්වන්නකො හොදේ.


No comments:

Post a Comment

Welcome.

Subscribe us giving your email and get new tricks and tips free!

Visits

EaSy Softs FREE!

Powered by Blogger.

Popular Posts

Search This Blog