Friday, December 2, 2011

අන්තර්ජාල බැංකු ගිණුමක් ඔබටත් තිබේද?

අන්තර්ජාල මුදල් සෙවීම කිරීමේදී ඔබටම කියා ඔන්ලයින් බැංකු ගිනුමක් පළමුව තිබිය යුතු වේ.මෙහිදී වඩා ආරක්ෂාකාරී මෙන්ම ශ්‍රි ලංකාවට ගැලපෙන ගිනුමක් සළකා බලන්න.ගිනුමේ මුදල් කිසිදු කරදරයකින් තොරව නිවසටම චෙක් මගින් ගෙන්වා ගැනීමට පහසුම ආකරය මම මෙහිදී සදහන් කරමි.

මෙවන් චෙක් පතක් ඔබටත් නිවසට තැපෑලෙන් ලැබෙනු ඇත.



watch this.


ගිනුම සෑදීම පියවරෙන් පියවර පහත් දැක්වේ.



  1.   ඔබේ පරිගනකය වඩා ආරක්ෂාකාරී බව තහවුරු කර ගන්න.මේ සදහා             හොද වයිරස් ගාර්ඩ් එකක් යොදා ගන්න.අවශය නම් මගෙන් ඉල්ලා සිටින්න.100%ක් නොමිලයේ වසර 2ක ලයිසන් එකක් සමග සොෆ්ට්වෙයාර්1 ලබා දිය හැක.තවත් වැදගත් කරුනක් නම් අන්තර්ජාලනෙ පිශින්(phishing) ලින්ක්  ක්ලික් කර ගිනුම් සාදන්න එපා.එවිට ඔබේ මුදල් හැකර්ස් එකවුන්ට් වලට එකතු විය හැක.මා මෙහි පහල යොදා ඇති alertpay බැනරය alertpay අඩවියෙන්ම නිකුත් කල වූවකි.100% ආරක්ෂිත බව සහතික කරමි.




2. ගිනුම සාදා ගැනීමට මුලින්ම මෙතනින් අදාල වෙබ් අඩවියට යන්න.

එවිට මෙවැනි පිටුවක් පෙනෙයි.



3. sign up now ක්ලික් කර ලැබෙන පිටුවේ ඔබේ විස්තර ඇතුලත් කරන්න.තොරතුරු වල නිවැරදිතාව ඉතා වැදගත්ය.





4. ඔබේ ඊ මේල් ගිනුමට එවිට ඉ මේල් එකක් මගින් ලැබෙනු ඇත.එහි ඇති ලින්ක් එක ක්ලික් කර ඔන්ලයින් ගිනුම ඇක්ටිව් කරගන්න


5. දැන් ඔබේම කියා online bank account එකක් ඇත.

No comments:

Post a Comment

Welcome.

Subscribe us giving your email and get new tricks and tips free!

Visits

EaSy Softs FREE!

Powered by Blogger.

Popular Posts

Search This Blog