Tuesday, December 6, 2011

ඇඩ්සෙන්ස් accept වුනේ නැද්ද? එහෙනම් මේක බලන්න.




ගොඩක් යාලුවො දැන් දැන් බ්ලොග් ලියනවනේ.බ්ලොග් එකට ඇඩ්සෙන්ස් දාගන්නත් ට්‍රයි කරනවානේ.ඒත් තියන ප්‍රශ්නේ සිංහල බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දාගන්න එක ඉතාම අමාරු වැඩක් වීම.
ඇඩ්සෙන්ස් වගේම 100% ගෙවීම් කරන තැන් තියනවනම්? මොකටද තවත් බලන් ඉන්නේ? මම කියන්න යන්නේ ඒ වගේ තැන් කීපයක්.මේවා ඩොලර් 10ක් විතරක් ඉපැයුවත් මුදල් ගෙවීම් කරන විශ්වාසනීය තැන්.අනිත් දේ තමා, ඇඩ්ස් ක්ලික් නොකලත් පේජ් ඉම්ප්‍රෙශන් (page impressions) වලටත් මේකෙන් ගෙවීම් කිරීම.ඉතින් යාලුවන්ට තේරෙනව නේ මේකෙ වැදගත්කම.. කැමති අය ට්‍රයි කරන්නකෝ එහෙනම්.




Here is one.. Register here and try. 100% payment sure.









දැනට මේකෙ රෙජිස්ටර් වෙලා බලන්න.ඇඩ්වටයිසින් ගැන යමක් දැනගන්න ඕනෙනම් මගෙන් අහන්න.තවත් විස්තර ඉක්මනටම පලකරන්නම්කෝ.

No comments:

Post a Comment

Welcome.

Subscribe us giving your email and get new tricks and tips free!

Visits

EaSy Softs FREE!

Powered by Blogger.

Popular Posts

Search This Blog