
A.W.Survey කියන්නේ 'සර්වේ'(survey) සයිට් එකක්. මේකේ මූලිකම අරමුණ තමයි වෙබ් අඩවි වල ගුණාත්මකබව දැනගැනීම.
ඉතා ඉක්මනින් මුදල් ඉපැයීමට කියාපු එකක්.මම ඔබට යෝජනා කරන ක්‍රම ඇත්තටම වැඩ කරන ක්‍රම.ඒ නිසා බය වෙන්න එපා.මේකේ පොඩි දුර්වලතාවකුත් කියන්නම්.අපේ මුදල් ලබා ගන්නනම් අවමය ඩොලර් 50ක් ඔනේ. කනගාටු වෙන්න එපා.මාස 1 හමාරකින් මෙයට වඩ ඔබට ඉපැයිය හැකියි.ඉතා සුලු කාලයක් වැඩ කර.සුලු කාලයක් කිව්වෙ තත්පර ගණනින් හොදේ...
- පළමුව මෙහි රෙගිස්ටර් විය යුතුයි.

2. ඉහළ දකුණු කෙලවරේ create free account ක්ලික් කර ඔබේ විස්තර ඇතුලත් කරන්න.තොරතුරු වල නිවැරදිතාව ඉතා වැදගත්.
3. ඔබේ ඊ මේල් ගිනුමට එවිට ඉ මේල් එකක් මගින් ලැබෙනු ඇත.එහි ඇති ලින්ක් එක ක්ලික් කර ගිනුම ඇක්ටිව් කරගන්න
ඔබට යම් ගැටලුවක් ඇත්නම් විමසන්න.ප්‍රයෝග සහ කෙට් ක්‍රම සදහා විමසන්න.ඔබ දන්නවානේ, මෙවැනි බ්ලොග්වල දත්ත සොරා ගන්න පිරිස් කොතෙකුත් සිටින බව.සියලුම වටිනා කරුණු පළකිරීමට නොවීම ගැන කණගාටු වෙමි.නමුත් ඉල්ලා සිටින්නෙකුට ඒවා ඊ මේල් කිරීමට පුලුවන්.
Register Here


2 comments:
200% fake site.Just search google :P
Thanks
Post a Comment